උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඊයේ (29) රාත්‍රියේ අදාළ ප්‍රතිඵළ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන් 48,810 දෙනෙකු  අයදුම්කර තිබු බව සඳහන්

No photo description available.

පුවත යවන්න