එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ/ නායකත්වය කුසල්ට

එංගලන්ත සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා.

ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමස්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එංගන්ත සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව තිඛෙනවා.

පුවත යවන්න