එළිමහන් සංගීත සංදර්ශනවලට අවසර

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පැවැත්වෙන එළිමහන් සංගීත සංදර්ශන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්විය යුතු බවයි එමගින් දැනුම් දී ඇත්තේ.

පුවත යවන්න