ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළට

ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ , ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක ඇඳන් 70 න් 66ක්ම භාවිත කරමින් ඇති බවයි.

විදෙස්ගත වන සිසුන්ට අවශ්‍ය එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද ඔහු සඳහන් කළා.

පුවත යවන්න