කහවත්තේ 6 හැවිරිදි දැරියගේ මරණයට හේතුව කොරෝනා

රත්නපුර – කහවත්ත රෝහලේදී මියගිය වයස අවුරුදු 6 ක දැරියගේ මරණයට හේතුව කොරෝනා වෛරසය ආසාදනය වීම බව ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා පවසනවා.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ඇතිවූ සංකූලතා මරණයට හේතුවක් නොවූ බවයි.

ඊට හේතුව තවමත් නිශ්චිතව අනාවරණ කරගත නොහැකි බවත් අධිකරණ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා සදහන් කළා.

පුවත යවන්න