ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කෙරෙන පොලිය වැඩිකිරීමට සමහර බැංකු කටයුතු කර තිබෙනවා.
HSBC බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට දන්වා ඇත්තේ පොලී අනුපාතය 30% දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.