කාදිනල් හිමිගෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන මිල වැඩි කිරීම මගින් පීඩාවට පත්වන ජනතාවට සහන සලසන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලීමක් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවැනි අවස්ථාවක මෙලෙස ඉන්ධන මිල වැඩි කිරීම සාධාරණ නොවන බවයි.

අදාළ මාධ්‍ය වේදනය පහතින් දැක්වේ.

 

පුවත යවන්න