පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ,පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි හා නිරූපන ශිල්පිණියක වන චූලා පත්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.
අද පෙරවරුවේයි සැකකාරියන් අත්අඩංගුවට ගැනුනේ.
ඒ පසුගියදා පැවැති විවාහක රූ රැජින තේරීමේ උත්සවය තුල හටගත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණි අවස්ථාවේ දීයි.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 3ක් ඔවුන්ට එරෙහිව එල්ලවී තිබෙනවා.