කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශවලට පොලිස් ඇඳිරි නීතිය

කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් මගින් මේ බව සදහන් කළා.

පුවත යවන්න