කොරෝනා ආසාදිතව සිටි පුජ්‍ය බද්දේගම සමිත හිමි අපවත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වී තිඛෙනවා.

කොරෝනා ආසාදනය වීමෙන් උන්වහන්සේ මාතර පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

අපවත් වන විට බද්දේගම සමිත හිමියන් 69 වන වියෙහි පසුවූණා.

 

පුවත යවන්න