කොරෝනා ආසාදිත ගැබිනි මව්වරු 200ක් රෝහල්වල

ගැබිනි මව්වරුන් 200කට පමණ මේ වන විට කොරෝනා ආසාදනය වී තිඛෙනවා.

ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛදවරුන්ගේ විද්‍යායතනය පැවසුවේ ආසාදිත මව්වරුන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර සිටින බවයි.

මේ අතර ගැබිනි මව්වරුන් සේවයට කැදවීම නවතා දැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් මත බලධාරීන් කටයුතු කර තිඛෙනවා.

ගැබිනි මව්වරුන් සදහා කොරෝනා මර්දන එන්නත ලබා දීමට ද රජය සැලසුම් කර ඇත.

පුවත යවන්න