කොරෝනා එන්නත ලබාදුන් ලාංකිකයන් ගණන 95,000 ක් තෙක් ඉහළට

අද දිනය වන විට ලාංකිකයන් 95,000 ට කොරෝනා එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
අද දිනය තුල එන්නත් ලබාදී ඇති සංඛ්‍යාව 36,000 ක් වීම විශේෂත්වයක්.

පුවත යවන්න