කොරෝනා මරණ සම්බන්ධයෙන් , නිශ්චිත පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ නිසි පරිදි දත්ත ප්‍රකාශ නොවීම මත සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපහසුතාවයන්ටද පත්වන බවයි.