කොරෝනා මැද ඉන්දියාවේ අපනයන ඉහළට / ආනයන වාර්තාගත ලෙස වැඩි වෙයි

කොරෝනා ව්‍යසනයකින් පීඩා විදින ඉන්දියාවේ අපනයන අප්‍රේල් මාසය තුල වාර්තාගත මට්ටමකින් වර්ධනයවී තිබෙනවා.
ඒ අනුව එම මාසය තුල පමණක් ඉන්දියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10කින් වර්ධනයවීම විශේෂත්වයක්.
මේ අතර ගතවූ මාසය තුල ඉන්දියාවේ ආනයන ප්‍රමාණයද වාර්තාගත ලෙස ඉහළගොස් තිබෙනවා.
මාර්තු මාසයේ ඩොලර් බිලියන 17 ක් වූ ආනයන අප්‍රේල් මාසයේ ඩොලර් බිලියන 45ක් බවට 3 ගුණයකට ආසන්න අගයකින් වර්ධනයවී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාවේ වෙළද පරතරය ද හානිකර මට්ටමකින් වර්ධනයවී තිබෙනවා.

පුවත යවන්න