කොරෝනා රැල්ලක් නැවත මතුවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.
මේ හේතුවෙන් වගකීමෙන් යුතුව හැසිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.