කොරෝනා වැළඳුණු තවත් 897 කට සුවයි

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 879  දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 56,277ක් දක්වා ඉහළ ගියා.

පුවත යවන්න