සෑම පළාතකටම කොරෝනා ආසාදිත මරණ භූමදානය කරන එක් ස්ථානයක් බැගින් තෝරා ගැනීමට අවදානය යොමුව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පල කළා.