කොල්කටා නයිට්රයිඩර්ස් ලකුණු 10කින් ජය ගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය ලකුණු 10කින් ජය ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කළා.

නිතීෂ් රානා ලකුණු 80යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 5කට ලකුණු 177ක් පමණයි.

KOLKATA KNIGHT RIDERS INNINGS (20 OVERS MAXIMUM)
BATSMEN R B 4s 6s SR
Nitish Rana  c Shankar b Mohammad Nabi 80 56 9 4 142.85
Shubman Gill   b Rashid Khan 15 13 1 1 115.38
Rahul Tripathi  c †Saha b Natarajan 53 29 5 2 182.75
Andre Russell  c Pandey b Rashid Khan 5 5 1 0 100.00
Eoin Morgan (c) c Abdul Samad b Mohammad Nabi 2 3 0 0 66.66
Dinesh Karthik † not out 22 9 2 1 244.44
Shakib Al Hasan  c Abdul Samad b Kumar 3 5 0 0 60.00
Extras (w 7) 7
TOTAL (20 Ov, RR: 9.35) 187/6
Fall of wickets: 1-53 (Shubman Gill, 6.6 ov), 2-146 (Rahul Tripathi, 15.2 ov), 3-157 (Andre Russell, 16.2 ov), 4-160 (Nitish Rana, 17.3 ov), 5-160 (Eoin Morgan, 17.4 ov), 6-187 (Shakib Al Hasan, 19.6 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Bhuvneshwar Kumar 4 0 45 1 11.25 10 6 2 1 0
Sandeep Sharma 3 0 35 0 11.66 5 5 1 0 0
T Natarajan 4 0 37 1 9.25 7 3 2 1 0
Mohammad Nabi 4 0 32 2 8.00 9 2 2 0 0
Rashid Khan 4 0 24 2 6.00 10 1 0 1 0
Vijay Shankar 1 0 14 0 14.00 0 1 1 0 0
SUNRISERS HYDERABAD INNINGS (TARGET: 188 RUNS FROM 20 OVERS)
BATSMEN R B 4s 6s SR
Wriddhiman Saha †  b Shakib Al Hasan 7 6 0 1 116.66
David Warner (c) c †Karthik b Prasidh Krishna 3 4 0 0 75.00
Manish Pandey  not out 61 44 2 3 138.63
Jonny Bairstow  c Rana b Cummins 55 40 5 3 137.50
Mohammad Nabi  c Morgan b Prasidh Krishna 14 11 2 0 127.27
Vijay Shankar  c Morgan b Russell 11 7 0 1 157.14
Abdul Samad  not out 19 8 0 2 237.50
Extras (b 1, lb 1, w 5) 7
TOTAL (20 Ov, RR: 8.85) 177/5
Fall of wickets: 1-10 (David Warner, 1.3 ov), 2-10 (Wriddhiman Saha, 2.1 ov), 3-102 (Jonny Bairstow, 12.6 ov), 4-131 (Mohammad Nabi, 15.6 ov), 5-150 (Vijay Shankar, 17.6 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Harbhajan Singh 1 0 8 0 8.00 3 0 1 0 0
Prasidh Krishna 4 0 35 2 8.75 11 4 0 4 0
Shakib Al Hasan 4 0 34 1 8.50 8 1 3 0 0
Pat Cummins 4 0 30 1 7.50 9 1 2 0 0
Andre Russell 3 0 32 1 10.66 5 2 2 1 0
Varun Chakravarthy 4 0 36 0 9.00 6 1 2 0 0
පුවත යවන්න