කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා නව සීඝ්රගාමි දුම්රිය සේවාවක් ආරම්භ කර තිඛෙනවා.
ඒ අනුව අද රාත්රී 08.30 කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර තිඛෙනවා.
ඊට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.