කොළඹ ප්රදේශ රැසකට පැය 12ක හදිසි ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
රාත්රී 09 සිට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹල කෝට්ටේල කඩුවෙලල දෙහිවල සහ ගල්කිස්ස නගර සභා බල ප්රදේශල මහරගමල බොරලැස්ගමුවල කොළොන්නාව නගර සභා බල ප්රදේශල කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවා තිබේ
අඹතලේ ජල පවිත්රාගාරයට විදුලි සැපයුමේ සිදුවූ දෝෂයක් ඊට හේතුවී ඇති බව වාර්තා විය