කොළඹ 14 ,මරදාන හා පූජාපිටියෙන් අදත් කොරෝනා මරණ 3ක්

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 3ක් අද වාර්තා වුණා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කොළඹ 14, මරදාන හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙක්.

මේ සමග ලංකාවේ කොරෝනා මරණ 283 ක් බවට පත්වනවා.

පුවත යවන්න