ගතවූ පැය 24 තුල තවත් කොරෝනා ආසාදිත මරණ 8ක් හඳුනාගෙන තිබෙනවා. දෙමටගොඩ, කොළඹ 08, මීගොඩ, රිදීමාලියද්ද, දෙකටන, කොළඹ 10, කෙසෙල්වත්ත, වත්තල ප්රදේශවලින් මෙම මරණ වාර්තාවී තිබුණා.