ගතවූ දිනය තුල(14) කොරෝනා මරණ 7ක් / සමස්ථය 397 යි

ගතවූ දිනය(14) තුල තවත් කොරෝනා මරණ 7ක් වාර්තාවී තිඛෙනවා.
ගොතටුව, අංගොඩ, කරුණෑගල, මහවෙල, පේරාදෙණිය, ගම්පොල හා යාපනය ප්‍රදේශවලින් මෙම කොරෝනා මරණ වාර්තා වුණා.

පුවත යවන්න