ගල්අඟුරු අර්බුදය උග්‍රවෙයි – නොරොච්චෝලෙත් ඇණහිටින ලකුණු

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එහි සභාපති ෂෙහාන් සුමනසේකර පවසන්නේ පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 22ක මුදලක් අවශ්‍ය බවය.

නමුත් මේ වනවිටත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් බිලියන 2.5ක මුදලක් පමණක් බවද ඔහු අනාවරණය කරයි.

පුවත යවන්න