ගාලුමුවදොර සිදුවූ ගැටුම්කාරී තත්ත්වයත් සමඟ මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කළ සංඛ්‍යාව ඉහළගොස් ඇත.
ඒ අනුව මේ වනවිට පුද්ගලයන් 80 දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබේ