වර්තමානයේ රටේ පවතින සියලු ගැටලුවලට හේතුව පසුගිය යහපාලන ආණ්ඩුව නොවන බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා.
ඒ අයවැය විවාදයේ දෙවන වර කියවීමේ විවාදයේ 4 වන දිනයට එක්වෙමින්.