ගෑස් ගැන ගැටළු 1311ට කියන්න

ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටළු 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්නැයි ජනතාවට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

රටපුරා ගෑස් අනතුරු අඛණ්ඩව සිදු වීම පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ක්‍රියාත්මක කරන බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කළා.

පුවත යවන්න