සාමාන්‍ය පරිදි ගෘහස්ථ ගෑස් බෙදාහැරිමේ කටයුතු දින තුනක් පමණ ප්‍රමාද වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ඊයේ (17) සවස පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගෑස් ගොඩබෑමට නොහැකිවීමෙන් එම තත්ත්වය උදාවී ඇති බව ද එම සමාගම කියා සිටියේය.
එබැවින් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙස ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගිකයින්ට දැනුම්දෙයි.