ගෑස් සිලින්ඩර ප්‍රමාදයට හේතුව මෙන්න

ප්‍රමාදයකින් තොරව වෙළදපොලට ගෑස් සැපයුම ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ලිට්රෝ සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සදහන් කළේ වෙළදපොලට නිකුත් කර ඇති නිල් සහ කළු මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩර නැවත එකතු කිරීම සහ ඒවායින් ගෑස් ඉවත් කිරීමේ ක්‍රියාවලිය සදහා විශාල කාලයක් ගතවන බවයි.

මේ හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය මන්දගාමී වී ඇති බවයි ලිට්රෝ සමාගම සදහන් කළේ.

එම සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Press ReleasePress Release

පුවත යවන්න