ගෑස් සිලින්ඩර පුපුරා යෑම ගැන රජයේ විශේෂ අවධානය

ලැබී ඇති තොරතුරුවලට අනුව එම පිපිරීම් සිදුවී ඇත්තේ දැනට වාර්තා වී ඇති හේතු නිසා නොවන බවයි ඔහු පැවසුවේ.

දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කළ අවස්ථාවේදීයි.

පුවත යවන්න