ගුරු – විදුහල්පති ඔන්ලයින් වර්ජනය තවදුරටත්

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 19 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඒ සිය වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමින්.

ඊයේ දිනයේද ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් හා රජයේ අමාත්‍යවරුන් පිරිසක් අතර මීට අදාළව සාකච්ජාවක් පවත්වා තිබුණා.

පුවත යවන්න