මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගතහැකි වනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.