චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවයි.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එයයි.