චීනය 11වන පන්චන් ළාමා රදවා ගැනීමට එරෙහිව ප්‍රංශයේ විරෝධතා

ටිබෙටයේ 11වන පන්චන් ලාමාවරයා චීනය විසින් රදවා ගැනීමට එරෙහිව ප්‍රංශයේ විරෝධතාවයක් සිදුකර තිබෙනවා.
1995 දී ළාමාවරයකුගේ පුනුරුත්පත්තියක් ලෙස හඳුනාගැනීමෙන් පසු චිනය විසින් මෙම ළාමාවරයා පැහැරගෙන ගොස් තිබුණා.
ඒ පවුලේ සාමාජිකයන්ද සමගයි.
මේ වන විට චීනයේ රදවා සිටින ඔහු දළෙයි ළාමාතුමන්ගෙන් පසු මීළග ළාමාවරයා බවට පත් කිරීමට චීනය අපේක්ෂා කරන බවද විරෝධතාකරුවන් පවසනවා.
ඒ ටිබෙටයේ චීන විරෝධය වැළැක්වීමට බවයි විරෝධතාකරුවන් චෝදනා කළේ.

පුවත යවන්න