චීන කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිව තිඛෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී ඇති බවයි.

 

පුවත යවන්න