චීන කාබනික පොහොර සම්බන්ධයෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා අභියෝගයට ලක් කරමින් ඩොලර් මිලියන 08 වන්දි ඉල්ලා චීන පොහොර සමාගම ජාතික ශාඛ නිරෝධායන සේවය වෙත එන්තරවාසි එවා ඇතැයි අතිරේක අධ්යක්ෂවරයා පවසයි.
කාබනික පොහොර තොගය මෙරට විසින් ප්රතික්ෂේප කිරීමට හේතුව ලෙස ද මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා.