චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සඳහා චීන විදේශ අමාත්‍ය වන්ග් යී , ලබන ජනවාරි 8, 9 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.