ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට එරෙහිව පවත්වන ලද සාමකාමී විරෝධතාවයකට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද එක්වී තිබෙනවා.
ජනතාවට සහාය දැක්වීම සඳහා පූජකවරුන්, කන්යා සොහොයුරියන් සහ ක්රිස්තියානි සංවිධාන කිහිපයක් මේ සඳහා එක්ව සිටියා.
විරෝධතා පාගමන අතරතුර විරෝධතාකරුවන් විරෝධතා පුවරු සහ ජාතික ධජය ප්රදර්ශනය කර තිබෙනවා.