විදුලි බල සැපයීම, ඛනිජ තෙල් සැපයීම හා බෙදාහැරීම, සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.