නව පාර්ලිමේන්තු සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකරන රාජාසන කතාව පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
කතානායක මහින්ද යාපා අඛේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත.
මේ සම්බන්ධයෙන් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ මහතා සමග ද දුරකතනයෙක් සාකච්ඡා කළ බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.