පවතින අර්බුධකාරී තත්ත්වය තුල ආණ්ඩුවට සහාය පලකරමින් තංගල්ලේදී හා මහනුවරදී රැළි 2ක් ක්රියාත්මක කර තිබෙනවා. ජනාධිපතිවරයාට අඛණ්ඩව සහාය දක්වන බවයි විරෝධතාකරුවන් එහිදී සදහන් කර තිබුණේ.