ජනපති ධූරයෙන් ඉවත් වන බව යලි තහවුරු කරයි

කලින් ප්‍රකාශ කළ පරිදි තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ගෝඨාභය රාජපක්ෂ  විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කර තිබේ.

එළඹෙන දහතුන් වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර කතානායක වරයාට දැනුම් දී තිබිණි.

පුවත යවන්න