ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගාලුමුවදොර දී ආරම්භ කළ විරෝධතාවය අඛණ්ඩව ක්රියාත්මකයි. මේ වන විට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිට දී විරෝධතා සිදුකරමින් පවතිනවා.