ජනපති – ශ්‍රීලනිප සාකච්ජාව අවසන් / ශ්‍රීලනිපය අඛණ්ඩව ස්වාධීනයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් අද (05) පස්වරුවේ පැවැත්වුණා.

එම සාකච්ඡාව පැය 4කට අධික කාලයක් පවත්වා තිබූ අතර අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රීලනිප මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර  සඳහන් කළේ  සාකච්ඡා සිදු කළත් පාර්ලිමේන්තුවේදී තවදුරටත් ස්වාධීනව කටයුතු කරන බවයි.

පුවත යවන්න