ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යනවිට 58 හැවිරිදි වියේ පසුවුණා.
සිය නිවසේ දී හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහුගේ මරණය සිදුව තිබෙනවා.

පුවත යවන්න