කැබිනට් මණ්ඩල සංශෝධනයක් ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කර තිබෙනවා.
මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍ය ධූර කීපයක් ද වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍ය ධූරයේද වෙනසක් සිදුවන බව ප්‍රකාශිතයි.
කෘෂිකර්ම අමාත්‍යධූරය දැනට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන එස්.ඒම්.චන්ද්‍රසේන මහතාට ලැබෙන ඇතැයි ද එම ආරංචි මාර්ග තහවුරු කළා.
අමාත්‍ය ධූර 6ක් පමණ මෙහිදී විශේෂ වෙනසකට ලක්වීමට නියමිත බවයි ප්‍රකාශ වන්නේ.