ජන්දය කල් දැමීමේ වෑයම් පරාදයි / මාර්තු 09 ස්ථිරයි – අනුර කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැලැක්වීමේ සියළු උත්සාහයන් නිසැකවම පරාජයට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අනුරාධපුරයේ දී පැවැති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.

පුවත යවන්න