“ජනාධිපති වහා ඉල්ලා අස්විය යුතුයි” / කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය වහාම ඉල්ලා අස්විය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.
නිවේදනයක් මගින් කාදිනල් හිමියන් සදහන් කළේ මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මේ රට මුදා ගැනීමට තිබෙන ලොකුම බාධාව ජනතා විරෝධය මැද බලයේ රැදී සිටීම බවයි.

පුවත යවන්න