ජන බලවේගයේ රජයකදී විදෙස් රටවලට නොදෙන දේ අනුර හෙළිකරයි

ජාතික ජන බලවේගය පිහිටුවන රජයක් තුල මෙරට බලශක්තිය හා ආරක්ෂාව බාහිර පාර්ශවයන්ගේ බලපෑමට යටත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළඹදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ , මෙරට බලශක්ති පද්ධතිය රටේ ආරක්ෂාවට තීරණාත්මක බැවින් එය රජයේ පාලනය මත ක්‍රියාත්මක කරන අතර වෙනත් රාජ්‍ය්‍යන්ට ඊට මැදිහත්වීමට ඉඩ නොතබන බවයි.

 

 

 

පුවත යවන්න