ජපාන මුහුදට යළිත් චීන නෞකා ළගාවූ බවට චෝදනා

දකුණු චීන මුහුදේ තම රටට අයත් ආසන්නයට චීන වෙරළාරක්ෂක නැව් හතරක් ළගාවීම සම්බන්ධයෙන් ජපානය චීනයට යලිත් විරෝධය පල කර තිබෙනවා.
ජපාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ මේ අතරින් එක් නෞකාවක බර අවි ද රදවා තිබූ බවයි.
ඉකුත් අඟහරුවාදා උදෑසන චීන නැව් දෙකක් සන්නද්ධ යාත්‍රාවක් ද ජපාන මුහුදු කලාපයට ලගාවී තිබුණා.
මෙය ප්‍රකෝපකාරී ක්‍රියාවක් සඳහා පෙළඹවීමේ උත්සාහයක් විය හැකි බවටයි ජපානය චෝදනා කළේ.

පුවත යවන්න